අද රාත්‍රියේදී යළි ඇඳිරි නිතිය

මේ වන රට තුල පවතින වාතාවරණය සාමකාමී අයුරින් පවත්වා ගෙන යාම සඳහා අද (27) රාත්‍රී 10.00 සිට හෙට (28) උදෑසන 4.00 දක්වා පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *