විජේදාස ඇමතිකම දමා ගසයි – පැතුවේ කැබිනට්..ලැබුණේ රාජ්‍ය

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හට රාජ්‍ය අමාත්‍ය ධූරයක් වෙන් කොට තිබුණද ඒ මහතා එය බාර ගෙන නොමැති බව වාර්තා වනවා.

ඒ අනුව ආරංචි මාර්ග අනාවරණය කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය ඒ මහතාට පිරිනැමීමට කටයුතු යොදා තිබී ඇති බවකි.

මේ තත්ත්වය යටතේ විජයදාස රාපක්ෂ මහතා අද පැවැති අමාත්‍ය මණ්ඩල දිව්රුම් දීමේ උත්සවයටද සහභාගීව නොසිටි බව ද වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *