තමන්ගෙන් අනෙක් අයට බෝවේවිදෝ බයෙන් කොරෝනා හැදුනු හෙදියක් සියදිවි නසා ගනී

කොරෝනා වෛරසය අසාදනය වූ 34 හැවිරිදි ඉතාලියේ හෙදියක් සිය ජීවිතය නැතිකරගෙන තිබෙනවා. ඒ ඇයගෙන් අනෙක් ජනතාවට කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැලැක්වීම නතර කිරීමේ පියවරක් වශයෙන්.

එරට හෙදියන්ගේ සංගමය පවසන්නේ ඇයට පසුගිය මාර්තු 10 වනදා කොරෝනා වෛරසය වැළඳුනු බවත් ඇය මේ නිසා අනෙක් ජනතාවට එය වැළඳීම නතර කිරීමේ පියවරක් වශයෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ට මෙම හෙදිය ඇතුළු තවත් බෝ දෙනෙකු ප්‍රතිකාර කල බවත් එහිදී තමන්ගේ ශරීරයේ සිදුවූ වෙනස්කම් නිසා සොයා බලන විට කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට තහවුරු වීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *