📷සරාගී නිළි Jacqueline Fernandezගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට

බොලිවුඩයේ සුපිරි තරු අතරින් Jacqueline Fernandez කියන නමට ගොඩක් දෙනෙක් ආදරය කරනවා. ඇය සුපිරි තරුවක් වගේම අන්යන්ට උදව් උපකාර කරන කෙනෙක් හැටියටත් ප්‍රේක්ෂකයින් අතරේ අතිශය ජනප්‍රියයි.

ඉතිං ඇයගේ අපූරු ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාල හරහා හුවමාරු වෙමින් තිබෙනවා.

එම ඡායාරූප පහතින්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *