ජැකලින් ෆර්නැන්ඩස්ගේ එළියට ආව අලුත්ම එක (PHOTOS)

ජැකලින් ෆර්නැන්ඩස් සහ සුපිරි නළු මිචෙල් මොරෝන් මියුසික් වීඩියෝවකට පෙනී සිට තිබෙනවා.

මිචෙල් සහ ඇය ප්‍රධාන චරිතය රඟපාන මෙම ගීතය ජැකලින් විසින් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමට ද එක්කර තිබෙනවා.

Tony Kakkar විසින් රචනා කරන ලද මෙම ගීතය Tony සහ Neha Kakkar විසින් ගායනා කර ඇත.

මේ එහි ඔහුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක්…

You May also like

Leave a Reply

Your email address will not be published.