ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

අද උදෑසන කොළඹ කොටුව ප්‍රදේශයේ පැවතී උද්ඝෝෂණයක් අතරතුර විරෝධතාකරුවන් විසින් කොටුව පොලිසියට අයත් ජීප් රථයකට පහරදීමක් සිදුකර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන කොටුව පොලීසිය මෙම විරෝධතාවට එක්වසිටි ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *