ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් හෙට අධිකරණයට

රණවිරු බිරින්දෑවරුන්ගේ විරෝධතා ව්‍යාපාරයක් අතරතුර කොටුව පොලිසියට අයත් ජීප් රථයකට පහරදී අලාභහානි සිදුකිරීමේ සහ අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීමේ චෝදනා යටතේ,

කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් හෙට කොටුව අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *