කුලියාපිටියේ මියගියේ ජයතිස්ස – කොරෝනා මරණයේ අවසන් කටයුතු අදම

පහළොස්වන කොරෝනා මරණය ලෙස වාර්තා වී ඇත්තේ රත්නායක මුදියන්සේලාගේ ජයතිස්ස නැමැත්තාගේ මරණය බව රෝහල් බලධාරීන් සඳහන් කළා.

පසුගිය 14වන දින ඔහුව රෝහලට ඇතුලත්කර තිබුණා.

කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී මෙම මරණය සිදුවුයේ අද අළුයමයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *