{:si}කරුණාකර සාධාරණ වෙන්න – නවසීලන්තයේ ජිමී නීෂම් ඉන්දීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලයි{:}{:en}New Zealand all-rounder James Neesham makes special request to Indian fans ahead of the World Cup final{:}

{:si}ඉන්දීය කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරඟයට අනිවාර්යයෙන් සුදුසුකම් ලබයි යැයි සිතූ ඉන්දීය ක්‍රීඩා ලෝලීන් කල්තියාම විශාල වශයෙන් අවසන් තරඟයට ප්‍රවේශපත් මිලදීගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දියාව නොසිතූ විරූ ලෙස තරඟාවලියෙන් ඉවත්වීම නිසා ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉන්දීය රුපියල් ලක්ෂ 14ක් වැනි විශාල මුදලකට මේ ටිකට් පත් කළු කඩ ක්‍රමයට විකිණීමට පටන් ගෙන තිබෙනවා.

මේ ගැන අප්‍රසාදය පළ කරමින් නවසීලන්ත ක්‍රීඩක ජිමී නීෂම් ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.

මුදල් යහමින් ඇති ධනවතුන්ට නොව සැබෑ ක්‍රිකට් ලෝලියෙකුට එම ටිකට් පත් සාධාරණ මුදලකට නැවත අලෙවි කරන මෙන් ඔහු ඉන්දීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.


{:}{:en}New Zealand all-rounder Jimmy Neesham has requested the Indian fans to be “kind” and “resell” their tickets on ICC’s official platform in case they don’t want to come to the final match of the 2019 Cricket World Cup at Lord’s in London on Sunday (July 14).

The final match will be played between New Zealand and hosts England.

There were heartbreaking scenes for the Indian fans at the Old Trafford in Manchester when New Zealand won the first semi-final by 18 runs. Many hoped that Virat Kohli and his men would definitely be a part of the final. Thus, the aficionadi even purchased tickets for the final assuming that their team would lift the trophy once again. However, to their dismay, that didn’t happen. Given the current circumstances, Neesham made a special request to the Indian fans.

“Dear Indian cricket fans. If you don’t want to come to the final anymore then please be kind and resell your tickets via the official platform. I know it’s tempting to try to make a large profit but please give all genuine cricket fans a chance to go, not just the wealthy,” wrote Neesham in his tweet.

Recently, the ICC came out with a ‘return policy’ wherein fans can get a full refund if they return their tickets.{:}

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *