ජනාධිපතිවරණ පරාජයෙන් එපා වුනා.. මං ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු එනවා.. – ජෝන්

ජනාධිපතිවරයෙන් ලද පරාජය නිසා තමනට දේශපාලනය එපා වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පවසයි.

නමුත් තමන් තවදුරටත් දේශපාලනයේ රැඳී සිටින බවත් එක්සත් ජාතික පක්ෂය සංවිධායක ධුරය දරන බවද ඔහු කියා සිටියේය.

නමුත් ජාතික ලැයිස්තුවෙන් හෝ තමන් පාර්ලිමේන්තුවට ඒමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

මහර ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *