කළුතර මාමා ‘සිසුවියව’ කැලෑවකට ඇදගෙන ගිහින්

ඔක්කම්පිටිය-නියදැල්ල ප‍්‍රදේශයේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යයකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි ඔක්කම්පිටිය පොලීසිය පවසනවා.

තමා පාසල් යන විටදී කළුතර මාමා සහ රජිත යන අයෙකු ළඳු කැලෑවකට කැඳවාගෙන ගොස් ලිංගික අතවර කළ බවට ළමයා විසින් පොලීසියට පවසා තිබෙනවා.

අතවරයට ලක්වූ ශිෂ්‍යයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කැර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කැර ඇත. ඔක්කම්පිටිය පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *