තෙල් පිරිපහදුවේ අතිකාල දීමනා කෝටි 300යි

තෙල් පිරිපහදුවේ සේවකයින් සඳහා පසුගිය මාස කිහිපයේ අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (10දා) පැවසීය.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අතිකාල දීමනා ගෙවීම තවදුරටත් කළමනාකරණය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *