පෙට්‍රල් රැගත් නෞකාවක් දිවයිනට

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් සහිත ඉන්ධන නැවක් අද රාත්‍රී කොළඹ වරායට පැමිණීමට නියමිත බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.එම නැවෙහි පෙට්‍රල් හෙට ගොඩ බාන බවද සඳහන් කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published.