ලබන සතියේ සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන්න උත්සාහ කරනවා

ලබන සතියේ මුල සිට අඛණ්ඩව විදුලිය ලබා දීමට උත්සාහ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද(21) පැවති මාධ්‍ය හමුවකදීය.

You May also like

Leave a Reply

Your email address will not be published.