තුන්වන පාර්ශ්වවලින් ඛනිජ තෙල් මිලදී නොගන්නා ලෙස අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඉන්ධන එකතු කිරීම, ඛනිජ තෙල් නිෂ්පාදන වෙනත් ද්‍රව වර්ග සමඟ මිශ්‍ර කර වැඩි මිලට අලෙවි කරන පුද්ගලයන් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එවැනි ව්‍යාපාර දිරිමත් නොකරන ලෙසත් ඒවා වාර්තා කරන ලෙසත් ජනතාවගෙන් අමාත්‍ය කාංචන විජේසේකර ඉල්ලා සිටිනවා.