මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඊයේ රෑ දිස්වූ අයුරු (PHOTOS)

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) ජනතා අයිතියට පත්කිරිමට නියමිතව තිබෙනවා.

කැළණිවැලි දුම්රිය මාර්ගය, අධිවේගී මාර්ගයට හා 138 හයිලෙවල් බස් රථ මාර්ගයට එකම ස්ථානයක සිට ප්‍රවේශ විය හැකි පරිදි මෙම මධ්‍යස්ථානය ඉදිකර ඇති අතර ඊයේ රාත්‍රී එහි පිරිත් පින්කමක් ද පැවැත්වුණා.

ඊයේ රාත්‍රී එම ස්ථානය දිස්වුණේ මෙසේයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *