රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයකුට කොවිඩ් 19 ආසාදනය වේ

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සේවය කළ බන්ධනාගාර නියාමකවරයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (29 වැනිදා) තහවුරු වී තිබෙනවා.

ඔහුට සිදු කළ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන්ද මේ බව තහවුරු වී තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *