බන්ධනාගාරගතව සිට පැමිණි පිරිසක් ආශ්‍රය කළ ‘හංවැල්ල කර්මාන්ත ශාලාවක 12කට’ කොවිඩ් වැළඳිලා

හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයන් 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු තිබෙනවා.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ සමගම අදාළ කර්මාන්ත ශාලාව වසා දැමුණු බවයි.

එහි සමහරු රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණි පිරිසක් ආශ්‍රයකර ඇති බැවින් ඔවුන්ගෙන් මොවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *