දෙවස්ථානයක පූජකවරියන් 5කට සහ දේවගැතිවරුන් 4කට කොවිඩ්

 

මට්ටක්කුලිය ප්‍රදේශයේ දෙවස්ථානයක පූජකවරියන් 5 සහ දේවගැතිවරුන් සිව්දෙනෙකුට ඇතුළු නවදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි සඳහන් කළා.

එසේම තවත් 45කු නිරෝධායනයට ලක්කරමින් පී.සී.ආර්. පරීක්ෂණ කළ බවද ඔහු පැවසුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *