විරවිල සිර ගෙදරත් 74කට කොවිඩ්

වීරවිල බන්ධනාගාරයේ රැදවියන් 74 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

වෙනත් බන්ධනාගාරවලින් නිරෝධායනය කිරීම සඳහා වීරවිල බන්ධනාගාරයට යොමු කළ රැදවියන් පිරිසකට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවටයි වාර්තා වන්නේ.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සදහන් කළේ එම බන්ධනාගාරය ආශ්‍රිතව තවදුරටත් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවයි.

You May also like

1 Comment

  1. Sirakaruwo sanwurtha samaajayaki . Aese nam covid owunta asaadane ho asaadanaya wenne keseadei seviya yuthuma deyak noweada !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *