බස් රථයේ ‘කොන්දොස්තරවරයෙක්ට හා මගියෙක්ට’ කොවිඩ්

වැල්ලවත්ත ප්‍රදේශයේ සිට යාපනය බලා පිටත්ව යන බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරු හා මගීන් ඊයේ (12) රාත්‍රියේ ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට ලක් කෙරුණි.

එහිදි එක් බස් රථයක කොන්දොස්තරවරයෙක් හා මඩකලපු බලා යෑමට පැමිණ සිටි අයෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *