දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා තමන් මන්ත්‍රී තනතුරෙන් ඉල්ලා අස්වන බව පවනවා.
ඒ සම්බන්ධ ලිපිය දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට ලබා දෙන බවයි ඔහු සඳහන් කළේ.
දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 28 වනදා අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර පසුව ඇප මත මුදාහැරුණා.