බොරු කියා ඡන්දය ඉල්ලා දිනූ කුරුණෑගල මන්ත්‍රී ඉවතට !

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් කුරුණෑගල නගර සභාවට තේරී පත්වූ ක‍්‍රිෂ්ණපාලන් ත්‍යාගරාජා මහතා එම තනතුරින් ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පියවර ගෙන තිබෙනවා.

මෙම පියවර ගෙන ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් වීමේදී එම අපේක්‍ෂකයා ඉදිරිපත් කළ තොරතුරු අසත්‍ය බව ඔප්පු වීම නිසායි.

මෙම තත්ත්වය මත වහාම ක‍්‍රියාත්මක වන පරිදි ක‍්‍රිෂ්ණපාලන් මහතා නගර සභික ධුරයෙන් ඉවත් කළ බව පළාත් පාලන කොමසාරිස් අයි.එම්.අයි. ඉලංගකෝන් මහතා සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *