කුසල් ජනිත් ‘කලනි සමගින්’ ඇරඹු නව ඉනිමේ සේයා රූ(PHOTOS)

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය දිවියේ නව ඉනිමක් ඊයේ (03) ආරම්භ කළා.

ඒ විවාහ දිවියට පිවිසෙමින්.

කුසල්ගේ අතිනත ගත් මනාලිය වූයේ කලනියි.

ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය කොළඹ වොටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණා.

එම විවාහයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *