කළුතර දිස්ත්‍රික්කයේ නාය යෑමේ අවදානමක්

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 7 කට නාය යෑමේ අවදානමක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ඒ අනුව බුලත්සිංහල , පාලින්ද නුවර , අගලවත්ත , වළල්ලාවිට , ඉංගිරිය , මතුගම සහ දොඩංගොඩ , යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වල හදුනා ගත් ස්ථාන සදහා හෙට පෙරවරු 11 දක්වා මෙම අවදානම බලපැවැත්වෙන බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *