ඊයේ IPL ගැහුවත් ‘මාලිංගට’ අද ලංකාවට එන්න සිදු වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපරි 4 පළාත් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර පල්ලෙ කැලේ පිටියේ පැවැත්වෙන තරගයේදි ලසිත් මාලිංග අද (04ද) ක්‍රිඩා කරනවා.

ඉන්දීය ප්‍රිමියර් තරගාවලියට එක්ව සිටි මාලිංග ඊයේ (03ද) මුම්බායි කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයටද ඉන්දියාවේදී ක්‍රිඩා කරනු ලැබුවා.

පළාත් තරගාවලියට එක්වීමට පෙරාතුව මාලිංග අයි.පී.එල්. ක්‍රිඩා කළත් ඔහු සඳහන් කළේ සුපිරි පළාත් තරගාවලිය ආරම්භවීමෙන් පසුව ලංකාවට පැමිණ ක්‍රීඩා කරන බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *