මධුෂ්, අමල් සහ නදීමාල් රිමාන්ඩ් ?

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මධ්‍යම පොලිස් ස්ථානයේ රඳවා සිටි මාකඳුරේ මධුෂ්, අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ඇතුළු කණ්ඩායම මේ මස 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ශ්‍රී ලංකාවේ පළ වන පුවත්පත් වාර්තා කර තිබෙනවා.

ඔවුන්ගේ පවුලේ නීතිවේදියා වන ශාබ්දික වෙල්ලප්පුලි මහතා විසින් ඒ බව තහවුරු කළ බව එම පුවත්පත් පවසනවා.

මේ අතර මාකඳුරේ මධුෂ් ඇතුළු කණ්ඩායම වෙනුවෙන් ඩිටේන් ඉන් ඩුබායි සංවිධානය ඉදිරිපත් වී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *