ආබාධිත පොලිස් රණවිරුවන්ගේ ප්‍රශ්ණ වලට විසඳුම් දෙන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉල්ලයි !

ආබාධිත පොලිස් නිලධාරීන් සඳහා අනුමත කර ඇති උසස්වීම් ලබා නොදීම, සේවා කාලය වසර 10 ට අඩු විශ්‍රාමික  නිලධාරීන් සදහා විශ්‍රාම වැටුප ලබාදීම, ආබාධිත විශ්‍රාමික පොලිස් රණවිරුවන් වයස අවු. 55 ට පෙර මිය යන අවස්ථාවලදී ඔහු ලබමින් සිටි වැටුප් සහ දීමනා යැපෙන්නන් සඳහා ලබාදීම ඇතුළු පොලිස් රණවිරුවන්ගේ ප්‍රශ්ණ වලට විසඳුම් ලබාදෙන්න ක්‍රියාකරන්න යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.

 

 

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *