මහින්ද නැවත කල එළි බැසීමට සුදානමින්

මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් පවත්වා තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන මාධ්‍ය හමුවේ සැබෑ අනාවරණයක් සිදුකිරිමට බලාබොරොත්තු වන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

එම මාධ්‍ය හමුවේදී රට පත්ව ඇති තත්ත්වය සහ ඊට බලපෑ හේතු හෙළිකරමට ද හෙතෙම බලා සිටින බවයි ඔහු පැවසුවේ.

මෙම මාධ්‍ය හමුව ඉදිරි දිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ සඳහා සියලුම මාධ්‍ය වෙත ආරාධනා කරන බවත් ඒ මහතා සඳහන් කර ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *