මෛත්‍රී පළා යයි

ඊයේ (20) පැවති 09 වැනි පාර්ලිමේන්තුවේ මුල්ම දිනයට පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු ලොබියේදී මාධ්‍යවේදීන් ප‍්‍රශ්ණවලට පිලිතුරු නොදී පිටව ගොස් තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාට ලැබෙන තනතුර සම්බන්දයෙන් මාධ්‍යවේදීන් විමසුවද ඔහුගෙක් කිසිදු ප‍්‍රතිචාරයක් ඊට ලැබුණේ නැහැ.

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේදී හිටපු ජනාධිපතිවරයාට කිසිදු තනතුරක් හිමි නොවූ අතර ඉන් පසු තම සමාජ ජාල ගිණුමේ තබා තිබූ සටහනක් සමාජජාලාවල දැඩි කතාබහට ලක්වුණා.

වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍රඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතු බව ඔහු සදහන් කර තිබුණා.

You May also like

1 Comment

  1. 1st day of the parliament opening ceremony weren’t telecasts on “Derana.” Even” Sirsa “was telecast.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *