රටේ ජාතික ආරක්ෂාව ගැන හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

රටේ ජාතික ආරක්ෂාව මේ වන විට බිඳවැටී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වත්මන් ජනාධිපතිවරයාගේ මිරිහාන නිවසට ප්‍රහාරයක් එල්ලවීම,කොටුව ගෝල්ෆේස් පිටිය අවට අඛණ්ඩව විරෝධතා පැවැත්වී සහ ඒවා මර්දනය කිරීමට රජයට නොහැකිවීම අනුව රටේ ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක්ව ඇතැයිද සඳහන් කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *