කහ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 1,200 ක් ගනේමුල්ල – දකුණු ගලහිටියාව ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.

ඊයේ මෙම කහ තොගය සමඟ 22 හැවිරිදි බැලුම්මහර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *