සුපර් බෝල් රග්බි තරඟාවලියේ ජයග්‍රහනය සමරමින් ඇමරිකාවේ කැන්සාස් නගරයේ පැවති පෙළපාලියකදී වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
එහිදී දැනට එක අයෙක් මියගොස් ඇති අතර තවත් 20 දෙනෙකුට පමණ වෙඩි වැදී තුවාඅල ලබා ඇත. මියගිය කාන්තාව ගුවන්විදුලි නිවේදිකාවක් වන අතර කුඩා දරුවන්ද මෙහිදී තුවලා ලබා තියෙන බව වාර්තා වනවා.
වෙඩි තැබීම පිළිබඳ කිසිදු කෙනෙක් හෝ පාර්ශවයක් වගකීම භාරගෙන නැහැ.
ඇමරිකාව තුල මෙම වසරේ මාස එකහමාර ඇතුලත සිදුවූ 48 වන ඩෙඩිතැබීම බව ගන් වයලන්ට් ආකයිව් වෙබ් අඩවිය සඳහන් කරනවා.