කලහකාරී සිද්ධීන්ට අදාළව අත්අඩංගුවට ගත් පිරිස 3056ක් දක්වා ඉහළට

පසුගිය මැයි මස 9 වනදා දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩකාරී සහ කළහකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් ගතවූ පැය විසි හතර තුළ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව වාර්තා වී ඇති මුළු සිදුවීම් 857කට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 3,056 ක්.

ඉන් 1,150 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *