2017 වසරේ විශ්වවිද්‍යාල ලෝක රූ රැජිණිය වූ Lotte van der Zee හෘදයාබාධයකින් මරණයට පත්ව ඇති බව විදෙස් නාධ්‍ය පවසනවා.
ඕස්ට්‍රේලියාවේ වෙස්ටන්ඩොෆ් හි සිය පවුලේ පිරිස සමග සංචාරයක නිරතවන අතරතුර හදිසියේම ඇය රෝහල් ගත කර ඇති අතර සති දෙකක කාලයක් කෝමා තත්ත්වයේ සිටීමෙන් පසුව ඇය ජිවිතයෙන් සමුගෙන තිබෙනවා.
ඇය නැගෙනහිර නෙදර්ලන්තයේ උපන් තරුණියක වනවා.