නිශාන්ත පරදා මොහාන් ලේකම් ධුරයට

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස මොහාන්ද සිල්වා තේරි පත්විය. ඔහු තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් තරග කෙරිණි. රණතුංග පාර්ශ්වයෙන් තරග කළ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා මොහාන් ද සිල්වා මහතා හමුවේ පරාජයට පත්විය.

මොහාන්ද සිල්වා ඡන්ද 96ක් ලබාගන්නා විට නිශාන්ත රණතුංග මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 43ත් පමණි. ඒ අනුව සභාපති, උපසභාපති හා ලේකම් තනතුරු සියල්ලම සුමතිපාල පාර්ශ්වය විසින් හිමිකර ගනු ලැබීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *