මාකදුරේ මධුෂ්ගේ සමීපතමයෙක් නැවතී නිවසකින් ඊයේ දිනයේ (11) හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගැනීමත් සමග ප්‍රදේශවාසීන් ප්‍රීතියට පත්ව අරහි බව වාර්තා වනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හොරොයින් තොගයක්අල්ලා ගෙන එද්දී ඒ අවට සිටි ජනතාව අත්පොලසන් දුන් වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට එක්කර ඇති අතර එය පහතින් නැරඹිය හැකියි.