මුහුණු ආවරණ ලක්ෂ 15 කට වැඩි ප්‍රමාණයක් පරිසරයට

කොරෝනා වසංගතය හමුවේ මෙරට දිනකට ලක්ෂ 15 කට වැඩි මුහුණු ආවරණ ප්‍රමාණයක් පරිසරයට එක් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පරිසර අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *