ප්‍රහාරවල වගකීම මුජබර් රහුමන් බාර ගත යුතුයි – විජේදාස

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වල වගකීම මුජබර් රහුමන් මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩුව විසින් බාර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

‘මේක මේ දේශපාලන කතාවක් නෙමේ මං කියන්නේ. 2016 නොවැම්බර් 18 වෙනිදා මම කිව්වා තව්හිඩ් ජමාඩ් සංවිධානයේ පවුල් 4 ක 32 නෙක් අයිඑස්අයිඑස් වලට ගිහිල්ලා පුහුණුවෙලා ඇවිල්ලා මේ රටේ ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වෙනවා කියලා. එදා රජයේ ඇමතිවරු ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා ප්‍රකාශ කෙරුවා මම කියන්නෙ බොරුයි කියලා.ඔය මුජබි රහුමාන්ලා මට ශාප කළා. මේ මීනීමැරුම්වලට ඒ අය වගකීම බාරගන්න ඕන…’

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *