කටාර් හි ඉන්ධන සමාගමක අධ්යක්ෂ මණ්ඩලයේ තමන් සිටින බවට පළ වන ප්‍රචාරවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ කොළඹ අද (04) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එමෙන්ම දේශපාලනික වශයෙන් මඩ ප්‍රචාර දියත් කරමින්, කාලය නාස්ති නොකර, ජනයාගේ ගැටලු විසඳීමට සැවොම එක්වන ලෙසට ද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියා.