පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දියණියක සමග විවාහ වන බව වාර්තා වනවා.
මංගල්‍ය උත්සවය මේ වසරේදී පැවැත්වීමට යම් සූදානමක් ඇති බවට එම පවුලට සමීප ආරංචි මාර්ග පවසනවා..
මූලික චාරිත‍්‍ර මැදමුලනේදී ද උත්සවය කොළඹ දීද පැවැත්වීමටත් සූදානම් වී ඇති බවයි වාර්තා වන්නේ.