නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යය අදයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මහතා අද විවාහ දිවියට ඇතුළත් වීමට නියමිතයි. ඔහුගේ අත ගන්නේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන තිලක් වීරසිංහගේ දියණිය වන ලිමිනියි.

අද (12) උදෑසන කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් පසු එහිදීම පෝරුවේ චාරිත්‍ර පැවැත්වෙනු ඇති බවටයි වාර්තා වෙන්නේ. එම අවස්ථාවට ආරාධනා ලැබී ඇත්​තේ පවුලේ සමීප ඥාතීන්ට පමණයි.

විවාහ උත්සවය ඉන්පසුව අද පස්වරු 7 සිට මැදමූල​න කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *