ස්විට්සර්ලන්තයේ ජීවත් වන ධන කුවේරයකු වන නතානියල් රොත්ස්චයිල්ඩ් පෙරේදා (12) රාත්‍රියේ කෙටි සංචාරයක් සදහා සිය පෞද්ගලික ජෙට් යානයකින් ලංකාවට පැමිණ තිබෙනවා.
49 හැවිරිදි නතානියල් රොත්ස්චයිල්ඩ් මහතා බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත ඉතා ප්‍රකට ධන කුවේර ව්‍යාපාරිකයකු වන ජේකොබ් රොත්ස්චයිල්ඩ්ගේ එකම පුත්‍රයායි.
ලංකා සංචාරය අතරතුරදී පෝර්ට් සිටි ව්‍යාපෘතිය නැරඹීම සදහා යාමටත් නතානියල් සැලසුම් කර ඇති බව දැනගන්නට තිබෙනවා.