අර්බුදකාරී තත්ත්වය මත ජාතික ආණ්ඩුවක් !

රට පුරා ව්‍යාප්ත වී යන ‌කොරෝනා වයිරසය සම්බන්ධ‌යෙන් සාකච්ජා කිරීම සඳහා නැවත වතාවක් පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ‌ගෙන තිබෙනවා.

මෙම රැස්වීම ‌හෙට (02) ‌පෙරවරු 10.00ට අරලිය ගහ මන්දීරයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම හමුවේදී පවත්නා අර්බුදකාරී තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂය යළිත් වතාවක් ජාතික ආණ්ඩු ‌යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා ‌වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *