තවත් කොරෝනා පොකුරක්

පසුගිය දින දෙකක කාලය තුලදි වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත රැදවියන් 105 දෙනකු හඳුනාගෙන තිබෙනවා.

අධිකරණ සහ බන්ධනාගාර වලින් වැලිකඩ බන්ධනාගාරයට රැඳවියන් නැවත ගෙන ඒම ආරම්භ කිරීම හේතුවෙන් රැඳවියන් ප්‍රමාණය එකවරම ඉහල යාමෙන් වෛරසය පැතිරීම වේගවත් වී ඇතැයි බන්නාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු සඳහන් කලේ එම සියලුම ආසාදිතයන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *