මහරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරයකුට පාතාලයට සම්බන්ධ පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දී පලාගොස් වනවා.
පසුගිය දා මහරගම පොලිස් වසමේ ගරාජයක් තුල වාහනයක් හරස් කර නවතා තිබී සිදුවීමක් දුරදිග යාමෙන් මෙම පරහාරය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට සිද්ධියට අදාල අපරාධකරුවන් මහරගම පොලිසිය විසින් සොයා ඇතත් නිසිලෙස නිතිය ක්‍රියාත්මක කර නොමැති බවට චෝදනා එල්ල වන අතර සිද්ධියෙන් අමානුෂික පහර කෑ ව්‍යාපාරීකයා නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.