රට වසා දැමීමේ තීරණයක් නැහැ – යුද හමුදාපති

සංචරණ සීමා පැනවීමට පියවර ගැණුනත්, ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම ඇතුලු ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේ ය.

ඔහු පැවසුවේ හෙට සිට ත්‍රිවිධ හමුදාව යොදවා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනම් කිරීමටද තීරණය කර ඇති බවයි.

එහිදී කොවිඩ් රොගීන් බහුලව වාර්තා වු ප්‍රදේශ ආශ්‍රිතව කඩිනමින් එන්නත්කරණ වැඩ සටහන ක්‍රියාත්මක කරන බව ද යුද හමුදාපතිවරයා පැවසුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *