අද දින සිට දින හතක් පෙළපාලි තහනම්

නාම යෝජනා භාර ගැනීම අවසන් වූ අද දින සිට දින හතක් පෙළපාලි තහනම් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. එම පෙළපාලි නැවැත්වීමටත්, ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කිරිමටත් පොලීසියට බලය ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.එසේම ශබ්ද විකාශන යන්ත්‍ර ලබාගැනීම පොලීසියේ අනුමැතිය ලැබී තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *