මේ වනවිට ශ්‍රී ලංකාවේ දැඩි උෂ්ණත්වයක් පවතිනවා.
දහවල් කාලයේ දැඩි අව් රශ්මියක් පැවතීම නිසා බොහෝ දෙනා පීඩාවට පත්ව සිටිනවා.
තත්ත්වය එසේ තිබිය දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සුපිරි පළාත් කි‍්‍රකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරමින් සිටින අතර ඔවුන්ට ක්‍රීඩා කිරීම සඳහා හැට් ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.
මේ නිසා ඔවුන් තමන් සතු විවිද වර්ණවල හැට් පැළඳීම සිදු කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නායක ලසිත් මාලිංගගෙන් වෙනස් වර්ණයක හැට් පැළඳීමට හේතුව ක්‍රිකට් විචාරකයන් විමසා සිටි අතර ඔහු ඊට දුන් පිළිතුර පහතින් නැරඹිය හැකියි.