අර්ජුන් මහේන්ද්‍රන්ට තවම රතු වරෙන්තු නෑ

මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර ඇති බව ජනාධිපති සිරිසේන සඳහන් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තමන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බවයි ජනපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

එහෙත් මේ පිළිබඳව අප විසින් ජාත්‍යන්තර පොලිස්යේ වෙබ් අඩවිය පිරික්සීමේදී එවැන්නක් සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

මේ වන විට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය රතු වරෙන්තු නිකුත් කර ඇති වරෙන්තුකරුවන් අතර ඇත්තේ සිව් දෙනෙක් පමණි.

ඔවුන් පහතින්,

red-wanted-person-sri-lanka

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *